Jump to content

Tetragonula iridipennis

විකිපීඩියා වෙතින්

Tetragonula iridipennis
A hive of Tetragonula iridipennis
විද්‍යාත්මක වර්ගීකරණය edit
අධිරාජධානිය: Eukaryota
රාජධානිය: අනිමාලියා
Phylum: Arthropoda
වර්ගය: Insecta
ගෝත්‍රය: Hymenoptera
කුලය: Apidae
ගණය: Tetragonula
විශේෂය: ''T. iridipennis''
ද්වීපද නාමය
Tetragonula iridipennis
Smith, 1854
It is found in India, Sri Lanka, and Indonesia
Synonyms
  • Trigona iridipennis Smith, 1854
  • Trigona (Tetragonula) iridipennis Smith, 1854
  • Trigona (Heterotrigona) iridipennis Smith, 1854[1]
  • Melipona iridipennis Auctt.

⁣කනෙයි මැස්සා (ඉංග්‍රීසි:  Indian stingless bee, dammar bee, Tetragonula iridipennis) යනු මීමැසි වර්ගයකි. මොවුන් පිළිබඳ මුල්ම සටහන තබා ඇත්තේ Frederick Smith විසිනි. ඒ 1854 දී දැනට ශ්‍රී ලංකාව ලෙස හැඳින්වෙන දිවයිනෙහි දී මොවුන්ව හඳුනා ගැනීමෙන් අනතුරුවයි.[2]මෑතක් වනතුරු ම Trigona කාන්ඩයේ හඳුන්වා තිබූ නිසා Trigona iridipennis යන නමින් බොහෝවිට වරදවා හැඳින්වීම ද සිදුවේ.[2]

මූලාශ්‍ර

[සංස්කරණය]
  1. ^ "Tetragonula iridipennis - -- Discover Life".
  2. ^ a b Rasmussen, Claus (2013-05-10). "Stingless bees (Hymenoptera: Apidae: Meliponini) of the Indian subcontinent: Diversity, taxonomy and current status of knowledge". Zootaxa. 3647 (3): 401–428. doi:10.11646/zootaxa.3647.3.1. ISSN 1175-5334.

භාහිර සබැඳි

[සංස්කරණය]
"https://si.wikipedia.org/w/index.php?title=Tetragonula_iridipennis&oldid=447816" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි